හඳුනා නොගත් යානයකට ඇමරිකාව වෙඩි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

හඳුනා නොගත් යානයකට ඇමරිකාව වෙඩි තබයි

හඳුනා නොගත් යානයකට ඇමරිකාව වෙඩි තබයි

ඇලස්කාවට ඉහළින් පියාසර කරමින් තිබූ හඳුනා නොගත් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙළා තිබේ.

 

ඒ සඳහා F-22 ප්‍රහාරක ජෙට් යානයක් ආධාර කර ගනිමින් Sidewinder මිසයිල ප්‍රහාරයක් එල්ල කර බව පෙන්ටගනය පවසා තිබේ.

 

මෙම හඳුනා නොගත් යානය කුඩා මෝටර් රථයක ප්‍රමාණය ගන්නා අතර එය කාට අයත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තාවේ.

 

views

238 Views

Comments

arrow-up