ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනයට යෑම කල් දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනයට යෑම කල් දමයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනයට යෑම කල් දමයි

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සිය චීන සංචාරය කල්දමා තිබෙන බව වාර්තා වනවා.

ඔහු මෙලෙස සිය සංචාරය කල්දමා ඇත්තේ චීන බැලූනයක් ඇමරිකානු ගුවන් සීමාව ආක්‍රමණය කිරීමත් සමගයි.

මෙම සිද්ධිය හේතුවෙන් ඇමරිකානු ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය පැහැදිලිවම චීනය විසින් උල්ලංඝනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

 

මේ අතර චීනය සහ ඇමරිකාව අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව ද මේ දිනවල සාකච්ඡාවට බඳුන් වී ඇති අතර පසුගිය දිනක ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ද මෙරටට පැමිණ තිබුණා.

 

ඊට අදාළ පුවත පහතින්.

 

https://aayubo.com/si/news/aybwN61730w

views

218 Views

Comments

arrow-up