JAN
29
ආටෙමිස් 2 මෙහෙයුමෙන් මිනිසුන් සඳ මතට රැගෙන යාමට සියල්ල සූදානම්

මිනිසුන් සඳ මතට රැගෙන යන ආටෙමිස් 2 මෙහෙයුමට සියල්ල සූදානම් බව නාසා ආයතනය පවසයි.
මිනිසුන් රහිතව ඔරියන් කැප්සියුලය දින 25ක් චන්ද්‍ර කක්ෂය වටා සාර්ථකව ගමන් කරවීමේ ආටෙමිස් 1 මෙහෙයුමේ අත්දැකීම් මත මෙම සඳ ගමන සාර්ථක වනු ඇතැයි විද්‍යාඥයින් පවසයි.
ආටෙමිස් 2 මෙහෙයුම යටතේ ගගනගාමින් චන්ද්‍ර කක්ෂය වටා රැගෙන යාම සාර්ථක වුවහොත් 2025 වසරේ දී ගගනගාමින් සඳ මතට ගොඩ බැස්වීමට සැලසුම් කර තිබේ.
259 Views
Comments