JAN
23
සඳට ගිය ලොව දෙවෙනි මිනිසා 93න් වියේදී යළි විවාහ දිවියට

ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා වසර ගණනකට පසු සිය 63 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වූ පුවතක් වාර්තා වෙනවා.
ඒ Buzz Aldrin සහ ඔහුගේ පෙම්වතිය වන ඇන්කි ෆෝර් අතර සිදු වූ විවාහයයි.
විශේෂත්වය වන්නේ ඔහුගේ 93 වැනි උපන් දිනයදා මෙම උත්සවය යොදාගෙන තිබීමයි.
කෙසේ වෙතත් ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වූ විවහ උත්සවය ඉතා චාම් අයුරින් පැවති බවයි වාර්තා වෙන්නේ.
285 Views
Comments