JAN
16
නේපාලයේ ගුවන් අනතුරෙන් මියගිය ගණන 69 දක්වා ඉහළට

නේපාලයේ පොකාරා ගුවන්තොටුපලේ දී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 69 දක්වා ඉහළ ගොස් තිබේ.
ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි මගීන් 72 දෙනෙකු සිට තිබුණි.
ඉන් තිදෙනෙකුගේ සිරුරු මේ දක්වා හමුවී නොමැති අතර ඔවුන්ගේ සිරුරු ගුවන් යානය කඩා වැටීමත් සමඟ ඇති වූ ගින්නෙන් පිලිස්සී ඇති බවට සැක පළ කරයි.
256 Views
Comments