ඇමරිකාවෙන් යුක්රේනයට යුධ ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

ඇමරිකාවෙන් යුක්රේනයට යුධ ආධාර

ඇමරිකාවෙන් යුක්රේනයට යුධ ආධාර

ඇමරිකාව යුක්රේනය වෙත ඩොලර් බිලියන 2.2 යුධ ආධාර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මූල්‍යමය සහ යුද උපකරණ ඇතුළත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝමීටර් 150 ක දුරක් ඉලක්ක කළ හැකි දිගුදුර මිසයිලයක් ද මීට ඇතුළත් ව තිබෙනවා.

views

258 Views

Comments

arrow-up