දකුණු කොරියානු හිටපු අධිකරණ ඇමති සිපිරිගෙට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

දකුණු කොරියානු හිටපු අධිකරණ ඇමති සිපිරිගෙට

දකුණු කොරියානු හිටපු අධිකරණ ඇමති සිපිරිගෙට

දකුණු කොරියාවේ හිටපු අධිකරණ අමාත්‍යවරයා වන චෝ කුක්ට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඔහුගේ දරුවන් පාසලකට ඇතුලත් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධවයි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳද මීට පෙර බන්ධනාගාර ගතකර තිබුණා.

views

208 Views

Comments

arrow-up