FEB
17
චිලී රාජ්‍යයේ ලැව් ගිනි

ලැව්ගිනි හේතුවෙන් චිලී රාජ්‍යයේ අක්කර මිලියන ගණනාවකට හානි සිදු වී තිබේ. මේ හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙදහසක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
වියළි කාලගුණයත් සමග සීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 5,569 දෙනෙකුට බලපෑම් සිදුව තිබෙන අතර නිවාස 1,180 ක් විනාශ වී ඇති බව සඳහන් වේ.
204 Views
Comments