තවත් හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

තවත් හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබයි

තවත් හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබයි

කැනඩාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ තවත් හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා බිම හෙළා තිබේ.

 

කැනඩාවේ ආරක්ෂක බලධාරීන් විසින් එරට අග්‍රාමාත්‍යවරයාව හඳුනා නොගත් වස්තුව පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව ඔහු ඊට වෙඩි තැබීමට නියෝග කර තිබේ.

 

කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ සිදුකළ සංවාදයකින් අනතුරුව උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලකායට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් මගින් මෙම හඳුනා නොගත් වස්තුව වෙඩි තබා බිම හෙළා තිබේ.

 

views

265 Views

Comments

arrow-up