පටලැවිල්ලක පැටලුණු කම්බිලි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

පටලැවිල්ලක පැටලුණු කම්බිලි.

පටලැවිල්ලක පැටලුණු කම්බිලි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බිලිට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් එරට අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

 

 

විනෝද් ගේ බිරිඳ වන ඇන්ඩ්‍රියා විසින් තමන්ට දරුණු අයුරින් මානසික හා ශාරීරික අන්දමින් හිංසනය සිදු කරන බවට මෙම නඩුව ගොනු කර ඇත.

 

 

කම්බිලි විසින් බන්ද්‍රා නගරයේ පිහිටි ඔවුන්ගේ මහල් නිවාස සංකීර්ණයේදී මත්පැන් පානය කර ඇන්ඩ්‍රියාට පහර දී ඇති බවට සාක්ෂි තිබියදීත් මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට නොගැනීම විමතියට කරුණක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

views

252 Views

Comments

arrow-up