බ්‍රිතාන්‍ය අගමැති අමාත්‍යවරයෙක්ව තනතුරින් පහ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

බ්‍රිතාන්‍ය අගමැති අමාත්‍යවරයෙක්ව තනතුරින් පහ කරයි

බ්‍රිතාන්‍ය අගමැති අමාත්‍යවරයෙක්ව තනතුරින් පහ කරයි

බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවේටිව් පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රජයේ අමාත්‍යවරයෙකු වන Nadhim Zahawi සිය තනතුරුවලින් නෙරපා හැරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා  තීරණය කර තිබෙනවා.

ඒ ඔහු විසින් සිදුකළ බදු පැහැර හැරීමක් සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීමෙන් අනතුරුවයි .

එම තොරතුරු හෙළිදරව් වීමත් සමග පරීක්ෂණයක් පැවැත් වූ අතර ඒ මගින් ඔහු අමාත්‍ය සංග්‍රහය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව තීරණය වී තිබෙනවා. 

views

118 Views

Comments

arrow-up