JAN
30
පාකිස්ථානයේ බසයක් පෙරළී හතළිහක් මරුට

පාකිස්තානයේ නිරිතදිග ප්‍රදේශයේ පාලමකින් බස්රථයක් පෙරළීමෙන් පුද්ගලයන් හතළිස් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 48 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති අතර ඉන් තිදෙනෙකු බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බසය පාලමේ තිබූ බාධකයක වැදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුරු සිදුව තිබෙනවා.
240 Views
Comments