තායිලන්තයේ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

තායිලන්තයේ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

තායිලන්තයේ වෑන් රථ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම තායිලන්තයේ නිකෝන් රච්චසිමා ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ගමන් කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් අනතුරට ලක්ව තිබේ.

 

මෙම අනතුරෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අනතුර සිදු වන අවස්ථාවේ දී වෑන් රථයේ 12 දෙනෙකු ගමන් කර ඇති අතර 20 හැවිරිදි තරුණයෙකු වෑන් රථය අනතුරට ලක්වන අවස්ථාවේ ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබේ.

views

113 Views

Comments

arrow-up