මෙක්සිකෝවේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

මෙක්සිකෝවේ වෙඩි තැබීමක්

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් පස් දෙනෙකු තුවාල ලබා  ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. 

views

220 Views

Comments

arrow-up