FEB
06
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් වසර 75 කට පසුව ඉතිහාසයේ දැවැන්තම වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඊට සමගාමීව පාගමනක් ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි වැටුප් ඉල්ලා වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වර්ජනයට එක්වී තිබෙනවා.
207 Views
Comments