FEB
06
ලොව වයසගතම සුනඛයා පෘතුගාලයෙන්

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට බොබී නමැති පෘතුගීසි සුනඛයා සමත් වී තිබෙනවා.
මේ වන විට මෙම සුනඛයාට වයස අවුරුදු තිහක් පමණ වන බවයි වාර්තා වන්නේ.
බොබී යනු සම්පූර්ණයෙන්ම Rafeirdo do Alentejo නමැති පෘතුගීසි පශු සම්පත් ආරක්ෂක සුනඛයෙක් බවද එරට පශුවෛද්‍යවරුන් සනාථ කර තිබෙනවා.
238 Views
Comments