FEB
05
බ්‍රසීලය දශක හයක් පැරණි නෞකාවක් ගිල්වයි

ඇස්බැස්ටර්, බැර ලෝහ සහ විෂ ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් අත්ලාන්තික් සාගරයේ ගිල්වා දැමීමට බ්‍රසීලය කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් නෞකාව ගිල්වීමෙන් සාගර ජීවීන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර තිබුණා.
1960 වර්ෂයේ නිෂ්පාදිත මීටර් දෙසිය හැට හයක් දිග මෙම නෞකාව බ්‍රසීල වෙරළට කිලෝමීටර් 350 ක දුරින් අඩි 16,000ක් ගැඹුරේ ගිල්වනු ලැබුවා.
204 Views
Comments