ටොයෝටා සහ හොන්ඩා සමාගම් සිය සේවක වැටුප් ඉහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ටොයෝටා සහ හොන්ඩා සමාගම් සිය සේවක වැටුප් ඉහළ දමයි

ටොයෝටා සහ හොන්ඩා සමාගම් සිය සේවක වැටුප් ඉහළ දමයි

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව  දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර  හිමිවන බව ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසයි.

 

ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩිවී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදිවී ඇති බවට වෘත්තීය සමිති සිදු කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

views

189 Views

Comments

arrow-up