පුරාවිද්‍යා භූමියක සිටි සැකකරුගේ බෑගයෙන් හමු වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

පුරාවිද්‍යා භූමියක සිටි සැකකරුගේ බෑගයෙන් හමු වූ දේ

පුරාවිද්‍යා භූමියක සිටි සැකකරුගේ බෑගයෙන් හමු වූ දේ

පුරාවිද්‍යා භූමියක රැඳී සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී වසර 600 ත් 800 ත් අතර ඉපැරැණි මමියක් ඔහුගේ බෑගයෙන් සොයා ගැනීමට පේරැ රාජ්‍යයේ පොලිසිය සමත්වී තිබේ.

 

වෘත්තියෙන් ආහාර බෙදාහරින පුද්ගලයෙකු වන මෙම තැනැත්තා පාපොච්චාරණය කර ඇත්තේ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මෙම මමිය තම කාමරය තුළ තබාගෙන සිටි බවයි.

 

කෙසේ වුවත්, මෙම සැකකරු පොලිස් බාරයට ගෙන ඇති අතර, ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ.

views

200 Views

Comments

arrow-up