තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක්

තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඊයේ (21) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අතර විදේශිකයින් දෙදෙනෙකු  සිටින අතර ඉන් එක් අයෙක් ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයෙකු වන බවයි.

 

තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ පවසන්නේ, මාසයක කාලය තුළ තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

 

මේ හේතුවෙන් දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්, කොරෝනා එන්නතේ ප්‍රතිශක්තීකරණ තත්ත්වය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බවත්  තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

views

208 Views

Comments

arrow-up