MAR
15
ඉන්දියාව ලෝකයේ වායු දූෂණය අතින් ඉහළම රට බවට පත් වෙයි

රටවල් 131 ක ස්ථාපිත දත්ත නිරීක්ෂණ පද්ධති 30000 ක් ඇසුරෙන් සකස් කර ඇති වාර්තාවකට අනුව ලොව වායු දූෂණය වැඩිම නගර 50 අතුරින් 39 ක් ඉන්දියාවේ නගර බවට අනාවරණය වී තිබේ.
මෙම වාර්තාවට අනුව වාතයේ ගුණාත්මකභාවය අඩුම රට වන්නේ අප්‍රිකානු මහද්වීපයේ චැඩ් රාජ්‍යයයි. ලොව වැඩිම වායු දූෂණයක් සිදුවන නගරය වශයෙන් පාකිස්තානයේ ලාහෝර් නගරය වාර්තා වේ.
එම ලැයිස්තුවේ 8 වන ස්ථානයට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පත්ව ඇති බවද සඳහන් වේ.
251 Views
Comments