MAR
09
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ කුඩා කාර්මික නගරය සම්පූර්ණයෙන්ම නටඹුන් වෙයි

රුසියානු හමුදා විසින් මාස 7 කට වැඩි කාලයක් නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගරය ඉලක්ක කර අඛණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ප්‍රහාර හමුවේ එම නගරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, මේ වන විට නගරයේ රැඳී සිටින්නේ සිවිල් වැසියන් කිහිප දෙනෙකු පමණක් බවත් විදෙස් ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කර සිටී.
කුඩා කාර්මික නගරයේ රුසියානු හමුදා ආක්‍රමණයට පෙර 75000 කට වැඩි පිරිසක් වාසය කර තිබූ බවද සඳහන් වේ.
204 Views
Comments