MAR
02
මෙක්සිකෝවේත් භූ කම්පනයක්

මෙක්සිකෝවේ Oaxaca ප්‍රදේශයට රිච්ටර් මාපක 5.7 ක භූමි කම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය (EMSC) සඳහන් කළේ භූමිකම්පාව කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ක් ගැඹුරින් සිදුවී ඇති බවයි.
191 Views
Comments