හැරී සහ මේගන් යුවලට රජ පවුලෙන් යළිත් කෙණෙහිලි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

හැරී සහ මේගන් යුවලට රජ පවුලෙන් යළිත් කෙණෙහිලි

හැරී සහ මේගන් යුවලට රජ පවුලෙන් යළිත් කෙණෙහිලි

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් වන සසෙක්ස්හී ආදිපාද හැරී කුමරු සහ මේගන් කුමරිය හට රාජකීය පවුල විසින් පිරිනමා තිබූ වින්සර්කාසල්හි  නිවසෙන් පිටවන ලෙස රාජකීය පවුල විසින් දැනුම් දී  ඇත. 

 

මෙම නිවස ලන්ඩන් නුවරට බටහිරින් පිහිටා තිබෙන අතර, රජ පවුල විවේචනය කරමින් කෘතියක් එළි දැක්වීම සහ රජ පවුලට විරුද්ධව කටයුතු කිරීම යන කරණා පදනම් කරගනිමින්, කාමර 10 කින් යුත් මෙම  වින්සර්කාසල්හි  නිවස ඔවුනට අහිමි වී ඇති බව වාර්තා වේ. 
 

views

210 Views

Comments

arrow-up