FEB
23
සුප්‍රකට බොලිවුඩ් ගායක සෝනු නිගම් ට පහරදීමක්

සුප්‍රකට බොලිවුඩ් ගායක සෝනු නිගම් ට පහරදීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පහරදීම සිදු කර ඇත්තේ සිව්සේනා නැමති ඉන්දීය අන්තවාදී සංවිධානයේ නායකයා වන මන්ත්‍රී ප්‍රතාප් පන්ටෙර්සිකර්ගේ පුත්‍රයා, ස්මාප්‍රිල් සහ සමීපතයන් විසිනි.
මුම්බායි සංගීත සංදර්ශනයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති අතර මෙයට හේතු වී ඇත්තේ ස්මාප්‍රිල් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි. මෙම ස්මාප්‍රිල් නැමැත්තා ඉන්දීය පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇත.
191 Views
Comments