FEB
17
කොරෝනා නීති ලිහිල් කිරීමෙන් චීනය බරපතල අනතුරක

පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා චීනයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන දෙසීයක් වාර්තා වී තිබේ. ඒ ඔවුන් දැඩි කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කිරීමත් සමගය.
මේ අතරින් අට ලක්ෂයක් පමණ බරපතල සංකුලතාවයන්ට ලක්ව ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ජීවිත බේරා ගැනීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
වෛරසය පාලනය කිරීමට චීනය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පනවනු ලැබූ අතර පසුව එල්ල වූ විරෝධතා හේතුවෙන් පසුගිය වසරේ එම මාර්ගෝපදේශ ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කරන ලදී..
179 Views
Comments