යුරෝපා රටවල ටික්ටොක් තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

යුරෝපා රටවල ටික්ටොක් තහනමක්

යුරෝපා රටවල ටික්ටොක් තහනමක්

චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් යුරෝපා කොමිසමේ සේවකයන්ට භාවිත කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව මාර්තු මස 15 වනදා වන විට එම සේවකයන්ට සිය පෞද්ගලික දුරකතන සහ පරිගණක මෙවලම් මගින් පවා එම යෙදුම ඉවත්කරන ලෙස දැනුම් දී ඇති අතර දත්ත ආරක්ෂණය පිළිබද ගැටලු‍ හේතුවෙන් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

 

ටික්ටොක් යෙදුම හරහා චීනය පෞද්ගලික දත්ත රැස්කරන බවට දිගු කලක පටන් චෝදනා පවතින බවත් වාර්තා වේ.

views

207 Views

Comments

arrow-up