පුටින්ගේ ආරක්ෂක නිලධාරිනියක් ගොඩනැගිල්ලකින් වැටී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

පුටින්ගේ ආරක්ෂක නිලධාරිනියක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

පුටින්ගේ ආරක්ෂක නිලධාරිනියක් ගොඩනැගිල්ලකින් වැටී මරුට

රුසියානු ජනපති විලැද්මීර් පුටිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිනියක් වන මරීනා යන්කිනා අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ශාන්ත පීටර්ස්බර්ග්හි මහල් 16ක ගොඩනැඟිල්ලකින් ඇදවැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එය ඝාතනයක් ද සිය දිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

views

184 Views

Comments

arrow-up