FEB
17
චීන බැලූනයක සුන්බුන් තායිවානයෙන් හමුවේ

කඩා වැටුණු චීන කාලගුණ විද්‍යා බැලුනයක සුන්බුන් තායිවානයෙන් හමු වී ඇති බව වාර්තා වනවා.
හඳුනා නොගත් වස්තුවක් චීන වෙරළට ඔබ්බෙන් වූ තායිවාන පාලනය යටතේ ඇති ඩොන්ජින් දූපතෙන් දිස්වූ බවයි තායිවාන හමුදාව ප්‍රකාශ කර සිටියේ.
ඒ අනුව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම අවශේෂ කාලගුණ විද්‍ය උපකරණය සුන්බුන් බවට මූලික විමර්ශනවලින් පෙනී ගිය බවයි.
167 Views
Comments