ටික්ටොක් භාවිතයට කාලසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

ටික්ටොක් භාවිතයට කාලසටහනක්

ටික්ටොක් භාවිතයට කාලසටහනක්

ටික්ටොක් භාවිතයට 18ට අඩු අඩු පරිශීලකයින් සඳහා විශේෂ දෛනික කාලයක්  සැකසීමට යෝජනා කර තිබේ.

 

බයිට්ඩාන්ස් (ByteDance)ආයතනය සඳහන් කළේ, මිනිත්තු 60ක පෙරනිමි (default) කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

 

එමෙන්ම ඇතැම් වචන හෝ හැෂ් ටැග් අඩංගු අන්තර්ගතයන් බැලීමට දෙමාපියන් හට තම දරුවන් ඉඩ ලබාදීම සඳහා යෙදුමක් සංවර්ධනය කරමින් සිටින බව කියා සිටි ඔවුන් සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙම වෙනස්කම් සිදුකර තිබෙන බව සඳහන් වේ.

views

194 Views

Comments

arrow-up