MAR
02
ආජන්ටිනාවේ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් මිලියන 20ක ජනතාවක් පීඩාවට පත් වෙයි

ආජන්ටිනාවේ පැය ගණනාවක විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් මිලියන 20 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති අතර මෙම විදුලිය බිඳවැටීම සිදුව ඇත්තේ, බුවනෝස් - අයර්ස් අගනුවර සිට බටහිර දෙසට වන්නට විවෘත භූමි ප්‍රදේශයක හටගත් ගින්නක් නිසාවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන් ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන්හි රැහැන් වලට ද හානි සිදුව ඇති අතර ජල සම්පාදනය ද අඩාල වී ඇති බවයි.
191 Views
Comments