MAR
02
බටහිර සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර සුමත්‍රා පළාතට රිච්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව එරට කාලගුණ විද්‍යාව දේශගුණ විද්‍යාව සහ භූ භෞතික ඒජන්සිය (BMKG) පවසයි.
භූමිකම්පාවේ කේන්ද්‍රය Pesisir Selstan දිස්ත්‍රික්කයට කිලෝමීටර් තිස් හයක් ගිණිකොණ දෙසින් සහ ගොඩබිමට කිලෝමීටර් 36 ක් ගිණිකොන දෙසින් වන ගොඩබිමට කිලෝමීටර් අසූ දෙකක් ගැඹුරින් ඇරඹී ඇති බව සඳහන් වෙයි.
මෙම භූමිකම්පාව අසල පිහිටි Jambi පළාතටද දැනුණු බවද එහෙත් මෙය සුනාමි තත්ත්වයක් ඇති කිරීමට තරම් බලපෑමක් ඇති වී නොමැති බවට ද වාර්තා වෙයි.
228 Views
Comments