MAR
15
ඇමරිකාවේ ඩ්‍රෝන යානාවක් රුසියානු ජෙට් යානයක වැදී කළු මුහුදට කඩා වැටේ

ඇමරිකාවේ ඩ්‍රෝන යානාවක්, රුසියාවේ ජෙට් යානාවක ගැටීමෙන් කළු මුහුදට කඩා වැටී තිබේ. රුසියාවේ ජෙට් යානා දෙකක් මෙලෙස ගමන් කර ඇති අතර ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් ආකාශයේ තිබියදී එක් ජෙට් යානාවක වැදී මෙලෙස කළු මුහුදට වැටී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඇමරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා ද කැඳවා ඇති බවයි.
229 Views
Comments