MAR
22
ස්වාධීන අධිකරණය බිය ගන්වමින් විධායකය බළල් අත් සෙල්ලමක

ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීමට දරන උත්සාහයක් පිළිබඳව සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටී.
මෙය විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන ක්‍රීඩාවක් ලෙස ඔහු අර්ථ දක්වන අතර, රටේ ජනතාව වීදි බැස ඉල්ලූවේ ජරාජීර්ණ දේශපාලනයේ වෙනසක් වුවත්, තවමත් පවතින්නේ ජරාජීර්ණ දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලකයන් තම පැවැත්ම ගැන පමණක් සිතමින් සූදු ක්‍රීඩාවක යෙදෙන තත්වයක් පමණක් බවත් කියා සිටියේය.
228 Views
Comments