APR
05
ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගනී

තමන්ට එරෙහි අපරාධ චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඇමරිකානු ඉතිහාසයේ අපරාධ නඩුවකට මුහුණ දුන් පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන ට‍්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටී.
211 Views
Comments