MAR
29
චීනයේ ෂැංහයි නුවර ජනගහනයේ පහළ යාමක්

පසුගිය වසරේ දී චීනයේ ෂැංහයි නුවර ජනගහනය පහත වැටී තිබෙන බවට වාර්තා වේ.
එරට සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත්තේ, අවුරුදු 5 කට පසු පළමු වතාවට මෙලෙස ජනගහනයේ පසුබැසීමක් සිදුව ඇති බවයි.
පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ජනගහනය මෙලෙස අඩු වී ඇති අතර 250,000 කට ආසන්න සංක්‍රමණිකයින් පිරිසක් ෂැංහයි නුවරින් පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.
211 Views
Comments