MAR
22
ඇෆ්ගන් භූමිකම්පාවේ මරණ ගණන 12 දක්වා ඉහළට

ඊයේ 21 රාත්‍රියේ පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ රිච්ටර් මාපකයේ සිදු වූ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
තවත් 200 කට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
227 Views
Comments