හිසක් නොමැතිව ඉපදුණු දරුවා

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ සරසාකාන බල ප්‍රදේශයට අයත් කුලපාත ගම්මානයේදී, උපතේදී හිසක් සහ මුඛයක් නොමැති දරුවෙකු උපත ලබා ඇති බව වාර්තා වේ.
මෙම දරුවාගේ මවට ප්‍රසව වේදනා ඇති වූ පසු ගිලන් රථයකින් රෝහලට ගෙන යන අතරතුර ගිලන් රථය තුළදීම දරුවා ඉපදී, ඉක්මනින්ම මිය ගොස් ඇති බව වාර්තා වේ.
මේ වන විට දරුවාගේ මව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
214 Views
Comments