MAR
09
යුක්‍රේන ජනපතිවරයාගේ ඉල්ලීම ඇමරිකානු කතානායක ඉවත දමයි

සිය රටට පැමිණෙන ලෙස යුක්‍රේනයේ ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ඇමරිකානු කතානායකවරයාට කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
රුසියාවට එරෙහි යුද්ධයේ දී යුක්‍රේනයට රිසි සේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බව ඇමරිකානු කතානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
කෙසේ වෙතත් යුක්‍රේනයට යුදමය සහාය ඇමරිකාව විසින් ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
226 Views
Comments