රාහුල් ගාන්ධි තනතුරෙන් නෙරපීම ගැන මෝදි උදහස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

රාහුල් ගාන්ධි තනතුරෙන් නෙරපීම ගැන මෝදි උදහස් වෙයි

රාහුල් ගාන්ධි තනතුරෙන් නෙරපීම ගැන මෝදි උදහස් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් රාහුල් ගාන්ධි ඉවත් කිරීම ගැන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබේ.

 

එරට විපක්ෂය නියෝජනය කරන පිරිස  ඒකාබද්ධ වී කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

 

විපක්ෂය නියෝජනය කරන පිරිස් එකතුවීම දූෂිතයන් එක් වේදිකාවකට එක් වීමක් ලෙස ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයේ සඳහන් වේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, තමන්ට ව්‍යවස්ථාපිත ආයතන වල ශක්තිමත් පදනමක් පවතින බැවින් එම ආයතන අකර්මණ්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවයි.

views

138 Views

Comments

arrow-up