MAR
23
ලෝකයෙන් 10% ක් බරපතල ජල අර්බුදයක

මේ දිනවල නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේදී අනාවරණය වී ඇත්තේ ලෝක ජනගහනයෙන් 10% ක් පමණ උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
ජලය අපතේ යැවීම, පරිසර දූෂණය සහ කාලගුණ විපර්යාස මෙම ජල අර්බුදය උග්‍ර වීමට හේතු වී ඇති බවත්, ඉදිරියේ දී පානීය ජල හිඟයක් ඇති විය හැකි බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී.
281 Views
Comments