MAR
16
සිංගප්පූරුවේ "චැංගි" ලොව හොඳම ගුවන් තොට බවට පත් වෙයි

නෙදර්ලන්තයේ ඊයේ පැවති ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන්තොටුපල සම්මාන උළෙලේදී ලොව හොඳම ගුවන්තොටුපොල ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොල තේරී පත්වී ඇති අතර, ලොව හොඳම භෝජන පහසුකම් සහිත ගුවන්තොටුපල සහ ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන්තොටුපල ලෙසද චැංගි ගුවන්තොටුපොල සම්මාන දිනාගෙන ඇත.
හොඳම ගුවන්තොටුපල 20 අතර දෙවන ස්ථානයට කටාර් රාජ්‍යයේ දෝහා හමාද් ගුවන්තොටුපල පත්වී ඇති අතර, තුන්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ හනේදා ගුවන්තොටුපොල පත්වී තිබේ.
343 Views
Comments