ජර්මනියේ වෙඩි තැබීමකින් පුද්ගලයන් හතක් මිය යයි

ජර්මනියේ හැම්බර්ග් හි පල්ලියක් ආශ්‍රිතව සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු ද මිය ගොස් ඇති බවයි.
මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
201 Views
Comments