වනවාටු රාජ්‍යයේ හදිසි තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

වනවාටු රාජ්‍යයේ හදිසි තත්වයක්

වනවාටු රාජ්‍යයේ හදිසි තත්වයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු  රාජ්‍යයට දින දෙකක් තුළ භූමිකම්පා දෙකකින් සහ සුළිකුනාටු දෙකකින් බලපෑම් එල්ල වී ඇති බවයි. මේ හේතුවෙන් එරට හදිසි තත්වයක් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

 

රිච්ටර් පරිමාණ ඒකක 6.5 ක සහ 5.4 ක භූ කම්පන දෙකක් හටගෙන ඇති අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොතිබු නමුත් සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

views

219 Views

Comments

arrow-up