FEB
25
ලක්ෂ ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයා දැලේ

නයිජීරියාවේ මහ මැතිවරණය අද (25) දින පැවැත්වේ. ඒ සදහා එක් වන දේශපාලනඥයෙකු ඩොලර් ලක්ෂ පහක් සමග කොටු කරගැනීමට එරට පොලීසිය සමත් විය.
මැතිවරණවලදී විශාල වශයෙන් මුදල් වියදම් කර ඡන්ද දායකයින් මිලදී ගැනීම එරට සිදුවෙයි. චින්වෙරේ ඉග්වේ නම් දේශපාලනඥයාගේ වාහනයේ තිබී මෙම මුදල් හමුව තිබේ.
185 Views
Comments