මොසැම්බික් හි ගංවතුරෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

මොසැම්බික් හි ගංවතුරෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට

මොසැම්බික් හි  ගංවතුරෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට

පසුගිය දින කිහිපය තුළ දකුණු මොසැම්බික් අගනුවර ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් Maputo හි පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇත. එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනයේ සභාපති Luisa Meque පවසන්නේ, 43,426 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව යි.

 

Maputo පළාතේ ආණ්ඩුකාර Julio Parruque දැනුම් දී ඇත්තේ, ගංවතුර පවතින ප්‍රදේශවල සිටින ජනතාවට රජයේ ඉවත් කිරීමේ නියෝගවලට අනුකූල වන ලෙස යි. එසේ නොමැතිනම් බලහත්කාරයෙන් හෝ ඉවත්කරන බවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

views

244 Views

Comments

arrow-up