FEB
13
ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළේ අනතුරක්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ මගීන් ප්‍රවාහනය කරන බස් රථයක් ගුවන් යානයක ගැටී අනතුරක් සිදු වී තිබේ.
ගුවන් යානය ගුවන් තොටුපොල දුරස්ථ ස්ථානයක් වෙත ඇදගෙන යමින් තිබියදී එය බසය සමග ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ.
215 Views
Comments