ප්‍රංශයේ ඛේදවාචකය - මරණ අටයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ප්‍රංශයේ ඛේදවාචකය - මරණ අටයි

ප්‍රංශයේ ඛේදවාචකය - මරණ අටයි

පැරිසියේ සිට කිලෝ මීටර් 80ක්  දුරින් පිහිටි උතුරු ප්‍රංශයේ නගරයක නිවසක් තුළ ඇති වූ ගින්නකින් මවක් සහ දරුවන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 

ගින්න හට ගන්නා අවස්ථාවේ මව සහ පියා දරුවන් සමඟ නිවසේ සිට ඇති අතර, පියා පිළිස්සුම් තුවාල සහිතව දිවි බේරා ගන්නට සමත්ව තිබේ.

 

දශකයකට ආසන්න කාලයක් තුළ උතුරු ප්‍රංශයේ වාර්තා වූ දැවැන්තම සහ මාරාන්තිකම ගින්න මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.


 

views

217 Views

Comments

arrow-up