අවිවාහක අයටත් දරුවන් හදන්න වරම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

අවිවාහක අයටත් දරුවන් හදන්න වරම්

අවිවාහක අයටත් දරුවන් හදන්න වරම්

 

ජනගහනය වැඩි කර ගැනීම සඳහා චීනයේ ප්‍රාන්තයක් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

 

මෙම තීරණය ගෙන ඇත්තේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයි.

 

ඒ අනුව එම ප්‍රාන්තයේ දරුවන් ලැබීමට කැමැති අවිවාහක අයට අවස්ථාවට ලබාදී තිබෙනවා.

 

එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබීමෙන් අනතුරුව විවාහක පුද්ගලයින්ට චීන රජයෙන් සහන ලබාදීමට නියමිතයි.

views

173 Views

Comments

arrow-up