මැලේසියාවේ බිත්තර හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

මැලේසියාවේ බිත්තර හිඟයක්

මැලේසියාවේ බිත්තර හිඟයක්

මැලේසියාවේ බිත්තර හිඟයක් ඇති ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

 

ඒ අනුව ඔවුන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

 

මේ හේතුවෙන් ඉන්දියාවේ මාසික බිත්තර අපනයනය මිලියන 50ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

views

210 Views

Comments

arrow-up